Tamil-Sri LankaEnglish (United Kingdom)
අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන, මහා මාර්ග, ප්‍රවෘත්ති, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය - දකුණු පළාත.

සේවාවන්

දකුණූ පළත තුල “සී” හා “ඩී” පන්ති වලට අයත් මාර්ග කි.මි. 1800 ක් පමණ හා ඊට අදාල මාර්ග නිර්මිතයන් නඩත්තු කිරීම, පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු කිරීම ගාල්ල, මාතර හා හම්බන්තොට පිහිටි දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල තුනක් හා තවලම, බද්දේගම, ඇල්පිටිය, මාකඳුර, වැලිගම, තංගල්ල හා තිස්සමහාරාම පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල හතක් මගින් ඉටු කිරීම.

අවශ්‍යතාවය පරිදි පළාත් පාලන ආයතනයන්ට අයත් මාර්ග වැඩි දියුණු කිරීම හා පුනරුත්ථාපනය කිරීම පළාත් පාලන ආයතන හා මධ්‍යම රජය සපයන විවිධ ආධාර මත ඉටු කිරීම.

වෙනත් ආයතනයන්හි මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඔවුන් සපයන ආධාර මත ඉටු කිරීම.

අමුද්‍රව්‍ය පරික්ෂාව හා අනෙකුත් මාර්ග ඉදි කිරීම් වලට අදාල පරික්ෂාවන් ගාල්ල හා හම්බන්තොට පිහිටා ඇති ක්ෂේත්‍රපරික්ෂණාගාර දෙකක් මගින් ඉටු කිරීම.

Share/Save/Bookmark
 
සැප්තැම්බර් 2019
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5