Tamil-Sri LankaEnglish (United Kingdom)
අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන, මහා මාර්ග, ප්‍රවෘත්ති, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය - දකුණු පළාත.
මුල් පිටුව News & Events සපිරි ගමක් - සුපිරි රටක්

සපිරි ගමක් - සුපිරි රටක්

  • කාපට් කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භ කෙරේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ දකුණූ පළාතේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.

මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි. 310 ක්ද, මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි. 210 ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි. 125 ක්ද සංවර්ධනය කිරීමට නියමිතය.

 

Share/Save/Bookmark
 
සැප්තැම්බර් 2020
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3