Tamil-Sri LankaEnglish (United Kingdom)
අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන, මහා මාර්ග, ප්‍රවෘත්ති, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය - දකුණු පළාත.
මුල් පිටුව About Us Background of the Authority

1992 අංක 4 දරන දකුණු පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තිය අනුව දකුණු පළාත් සභාවේ පළාත් මහා මාර්ග අමාත්‍යාංශය යටතේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත. සභාපතිතුමා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලය ගරු අමාත්‍යතුමාගේ නියමයන් හා උපදෙස් මත අධිකාරියේ කාර්යයන් පිළිබඳව කටයුතු කරනු ලබයි.

 
අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය මත පත්කරනු ලබන සාමාන්‍යාධිකාරීවරයා, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පොදු මෙහෙයවීමට යටත්ව අධිකාරියේ බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීම සහ අධිකාරියේ සේවා නියුක්තියන් පිළබඳ පරිපාලනය හා විනය කටයුතු පිළිබඳව වගකීම දරන ප්‍රධාන විධායක නිලධාරිවරයාවේ.
 
සී හා ඩී පන්ති වලට අයත් පළාත් මාර්ග නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සහ පවතින පළාත් බඳ මාර්ග පද්ධතියට අයත් පාලම්, අනෙකුත් මාර්ග නිර්මිතයන් සහ නව මාර්ග සැලසුම් කිරීම සහ ඉදි කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීම වේ.
Share/Save/Bookmark
 
අප්‍රේල් 2021
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1